Jump to content

විකිමීඩියා පදනම නීති දෙපාර්තමේන්තුව/2023 ToU යාවත්කාලීන කිරීම්

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Wikimedia Foundation/Legal/2023 ToU updates and the translation is 20% complete.
Outdated translations are marked like this.
2023 Terms of Use updates

විකිමීඩියා පදනමේ නීති දෙපාර්තමේන්තුව ප්‍රජා සාමාජිකයින් සමඟ ප්‍රතිපෝෂණ චක්‍රයක් සංවිධානය කරමින් විකිමාධ්‍ය භාවිත නියමයන් '2023 පෙබරවාරි 21 සිට අප්‍රේල් 24 දක්වා යාවත්කාලීන කිරීම සාකච්ඡා කරයි.

භාවිත කොන්දේසි (ToU) යනු විකිමීඩියා පදනම විසින් සත්කාරකත්වය දරන වෙබ් අඩවි භාවිතය පාලනය කරන නීතිමය නියමයන් වේ.

මෙම ප්‍රතිපෝෂණ චක්‍රයේ කොටසක් ලෙස, නීති දෙපාර්තමේන්තුව පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කෙටුම්පත් යෝජනාවක් මත ප්‍රජාවන්ගෙන් ප්‍රතිපෝෂණ රැස් කරනු ඇත. කෙටුම්පත භාෂා කිහිපයකට පරිවර්තනය කෙරෙනු ඇති අතර, ඕනෑම භාෂාවකින් ප්‍රතිපෝෂණ පිළිගනු ලැබේ.