තාක්ෂණ/පුවත්/2015/10
Appearance
ඔබට සහ අනෙකුත් විකිමීඩියා සගයින්ට මෑතකදී සිදුවූ ම්රුදුකාංග වෙනස්වීම් නිර්‍රීක්ෂණය කිරීමට තාක්ෂණික පුවත්වල සතිපතා සාරාංශ මගින් ඉඩ සලසාදේ. අනුසන් කරන්න , දායක වන්න සහ ප්‍රතිචාර යොමු කරන්න
previous | 2015, week 10 (Monday 02 March 2015) | next |
විකිමීඩියා තාක්ෂණික ප්‍රජාව මගින් නවතම තාක්ෂණික පුවත්. කරුණාකර අනෙකුත් පරිශීලකයින් හටත් මෙම වෙනස් කම් දැනුම් දෙන්න. සෑම වෙනසක්ම ඔබට අදාල නොවිය හැකිය. පරිවර්තනද ලබා ගත හැක.
මෑතදී සිදු වූ මෘදුකාංග වෙනස් වීම්
- විකිදත්ත ව්‍යාපෘතිය භාවිතා කළ ලුආ (Lua) ක්‍රියාපටිපාටිය වෙනස් වී ඇත. එනිසා ඔබට එය භාවිතා කරන පිටු යාවත්කාලීන කළ යුතුය. [1]
- ඔබට අන්තර්ගතය පරිවර්තන සහයක මෙවලම උzබෙක් සහ මිනන්කබවු විකිපීඩියා වල භාවිතා කළ හැක. ඔබට මෙය භාවිතා කරන්නට නම් බීටා විකල්පය සක්‍රීය කළ යුතුය.
- ඔබට ගිණුමක් නැත්නම් බැනර් සඟවන්න හැක. [2] [3]
- ඔබට පිටුවක කොටසක් වෙනුවෙන් සෘජු යොමුවක් ලබා ගැනීමට හැකිවනු ඇත. [4]
මේ සතියේ මෘදුකාංග වෙනස්වීම්
- පෙබරවාරි මස 25 වන දින සිට මීඩියාවිකි නව අනුවාදය පරීක්ෂණ අවධියේ සන මීඩියාවිකි අඩවියේ පමණක් පැවතින. එය විකිපීඩියා නොවන විකි වලට මාර්තු 3 වන දින සිට භාවිතාකල හැකි වේ. මාර්තු මස 4 ( දින දර්ශනය) වෙනිදා සිට සියලු විකිපීඩියාවල දැක ගත හැකිය.
- ඔබට අන්තර්ගත පරිවර්තන මෙවලම පන්ජාබි සහ කිග්රිස් විකිපීඩියා වල භාවිතා කළ හැක. ඔබට අනෙකුත් භාෂා වෙනුවෙන්ද එය ලබ දෙන ලෙස ඉල්ලීමක් කළ හැක.
- බොරු හිස් පේළිය සංස්කරණය කිරීම ද්රුශ්ය සංස්කාරකය මගින් දැන් වඩාත් පහසු කර ඇත. මෙම වෙනස මගින් තිබූ වැරදි කිහිපයක්ද නිවැරදි කර ඇත. [5] [6] [7] [8]
- අදාළ පිටුවක වෙ වනවිටත් සැකිලි දත්ත ඇත්නම් සැකිලි දත්ත සංස්කාරකය මගින් ඔබට දැනුම් දෙනු ලබයි. [9]
- සැකිල්ල කිසිදු පරාමිතික අගයක් නොගන්නේ නම් සැකිලි දත්ත වගුව මගින් එය දැනුම් දෙයි. [10]
රැස්වීම්
- ඔබට දැන් ද්රුශ්ය සංස්කාරක කණ්ඩායමේ අවසාන රැස්වීමේ [[11]] කියවිය හැක.
- ඔබට ද්රුශ්ය සංස්කාරක කණ්ඩායමේ ඊළඟ රැස්වීමට සහභාගී වීමට හැක. මෙම රැස්වීම් අතරතුර ඔබට නිපැයුම්කරුවන්ට වඩාත් වැදගත් වැරදි ගැන දැනුම් දිය හැක. මෙම රැස්වීම මාර්තු 4 වන දින ග්රීනිච් වෙලාවෙන් සවස 4.00 ට පැවත්වේ. එකතුවන අයුරු බලන්න.
- ඔබට ප්‍රංශයේ සහ මෙක්සිකෝවේ තාක්ෂණික රැස්වීම් වලට මෙම වසරේ සහභාගී විය හැක. ඔබට එම ගමන වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන තනිවම සපයා ගත නොහැකි නම් උදව් ඉල්ලිය හැක. [12]
තාක්ෂණික පුවත් තාක්ෂණික පරිපාලකයින් විසින් පිළියෙළ කර යාන්ත්‍රිකව පල කරන ලදී • සහයෝගය දෙන්න • පරිවර්තනය කරන්න •උදව් ලබාගන්න • ප්‍රතිචාර ලබා දෙන්න • අනුසන් වන්න හෝ එය අවලංගු කරන්න.