තාක්ෂණ/පුවත්/2014/15
Appearance
ඔබට සහ අනෙකුත් විකිමීඩියා සගයින්ට මෑතකදී සිදුවූ ම්රුදුකාංග වෙනස්වීම් නිර්‍රීක්ෂණය කිරීමට තාක්ෂණික පුවත්වල සතිපතා සාරාංශ මගින් ඉඩ සලසාදේ. අනුසන් කරන්න සහ දායක වන්න
previous | 2014, week 15 (Monday 07 April 2014) | next |
විකිමීඩියා ප්‍රජාවෙන් නවතම තාක්ෂණ පුවත්. කරුණාකර මෙම වෙනස් වීම් පිළිබද අනෙකුත් කොට්ඨාශ දැනුවත් කරන්න. මෙම සෑම වෙනසක්ම ඔබට බලනොපාවි. පරිවර්තන තිබේ.
මෑතදී සිදු වූ ම්රුදුකාංග වෙනස් වීම්
- මීඩියාවිකි නවතම අනුවාදය (1.23wmf21) විකියේ හා මීඩියාවිකි සංව්ධනයේ යොදවා පරීක්ෂා කිරීමට නියමිත වන්නේ අප්‍රියෙල් තුන්වන දායි. කෙසේනමුත් එය තාවකාලිකව ස්ථානීකරණ කටයුතු වෙනුවෙන් නවතා ඇත.( දින දර්ශනය)
- මුද්‍රිත නැවත අලුත් කිරීම විකිපීඩියා නොවන විකි වෙනුවෙන් අප්‍රියෙල් පළමුවෙනිදාත්, විකිපීඩියා වෙනුවෙන් අප්‍රියෙල් තුන් වෙනිදාත් සිට භාවිතාකළ හැක. ඔබට එය දැක ගත හැක්කේ ඔබ දෛශික සම භාවිතා කළොත් පමණි.
- අප්‍රියෙල් දෙවනදා වන විට සිරස් සෙවුම ප්‍රධාන සෙවුම් උපක්‍රමය ලෙස විකිපීඩියා නොවන විකි 400 ගනනක් භාවිතා කර ඇත. [1]
අනාගත ම්රුදුකාංග වෙනස්වීම්
- නව විශේශ වර්ගයේ පිටුවක් (Special:TrackingCategories) විකියක සියලුම tracking categories ලැයිස්තු ගත කරාවි. [2] [3]
- අප්‍රියෙල් 8 වනදා සියලුම විකිකියුම් ව්යාප්රුති විකිදත්ත භාශා සම්බන්ධක භාවිතා කිරීමට ආරම්භ කරන ලදී. [4]
- මූසිකය ඒ මතට ගෙනගිය විට විස්තර පත්‍රිකාව පෙන්වන විශේෂාංගය ඉදිරියේදී ඉතා ඉක්මණින් දකුනේ සිට වමට කියවන භාශා වෙනුවෙන්ද ක්‍රියාකරයි [5] [6]
- ඔබට ඉදිරියේදී ඉතා ඉක්මණින් ගොනු ඉතා ඉක්මණින් බාගත කිරීමට නව බහුමාධ්‍ය මෙවලම වන මීඩියාවීවර් භාවිතා කල හැක. [7]
- මීඩියාවිකි සංවිධානයේ සියලුම පරිශීලකයින් හට අප්‍රියෙල් 10 සිට මීඩියාවීවර් භාවිතාකිරීමට හැක. හොඳ නරක ප්‍රතිචාර සතුටින් බාරගැනීමට අපි සූදානම්.
- ඔබට ඔබගේ භශාවෙන් ඇති CAPTCHA කියවීමට පරිශීලකයින්ට හැකි බව තහවුරු කිරීමට උදව් දිය හැක. [8]
තාක්ෂණික පුවත් සෑදුවේ තාක්ෂණික පරිපාලකයින් මගිනි. ප්‍රකාශයට පත් කළේ මීඩියාවිකි පණිවුඩ බෙදාහැරීමේ සේවය මගිනි • දායක වන්න • පරිවර්තනය කරන්න • උදව් ලබාගන්න • ප්‍රතිචාර දක්වන්න • අනුසන් කරන්න හෝ අනුසන් වීම අවලංගු කරන්න.