Meta:අන්තර්ග්‍රහණ ප්‍රතිපත්තිය
Appearance
Outdated translations are marked like this.
The following page is a translation of Meta-Wiki policy into Sinhala language. Please note that in the event of any differences in meaning or interpretation between the original English version of this document and a translation, the original English version takes precedence. This page has been developed and approved by the community and its compliance is mandatory for all users. It must not be modified without prior community approval. |
විකිමාධ්‍ය ව්‍යාපෘති සඳහා ඒකාබද්ධ, සාකච්ඡාමය සහ සම්බන්ධිකාරක විකියකි. මෙටාවලට ගැලපෙන්නේ සහ නොගැලපෙන්නේ කුමන ආකාරයේ පිටුද යන්න පැහැදිලි කර දීමට මෙම පිටුව උත්සාහ කරයි.
මෙටා විකි යනු
ප්‍රතිපත්තිය
මෙටාවලදී පිළිනොගැනෙන දේවල් කිහිපයක් ඇත, ඒවායින් බොහෝමයක් මෙම පිටුව තුළින් සොයා ගත හැක.
පිළිගැනෙන දෑ
මෙටා යනු විකිමාධ්‍ය ව්‍යාපෘති සහ Wikimedia Foundation පිළිබඳ විකියකි. ඒ අනුව පහත දෑ මෙටා තුළ පිළිගනු ලබයි.
- විකිමාධ්‍ය පදනම සහ එහි ව්‍යාපෘති පිළිබඳ ප්‍රලේඛන සහ සාකච්ඡාවන් (බලන්න වත්මන් සාකච්ඡා).
- වෙනත් විකි ව්‍යාපෘතිවලට දායකවීමට පරිශීලකයන්ට උදව්වීම අරමුණු කරගත් ප්‍රලේඛන.
- විකිමාධ්‍ය ව්‍යාපෘතිවල බහුභාෂා සහයෝගිතාවය.
- අදාළ රචනා හෝ උපදේශනයන් (බලන්න රචනා).
- විකි ව්‍යාපෘතිවල දියුණුව පිළිබඳ ප්‍රාථමික පර්යේෂණ.
පිළිගනු නොලබන්නේ
ඇතැම් අන්තර්ගත කිරීම් මෙටාවලට නුසුදුසු වේ:
- Content more appropriate on another wiki project: encyclopedic information , published texts , user-created books , dictionary definitions , famous quotations , general news and images (unless only intended for use on Meta-wiki pages; see Licensing policy and Meta:Fair use).
- Galleries of links or images. (Meta is NOT a repository of links, upload images to Commons so that they may be used on any Wikimedia projects)
- Personal pages or blogs.
- Content that is paid. Users may freely view, use, distribute, modify, and exploit all Meta content, in any form, and for any purpose (including commercial exploitation) without limitation (except attribution). Allowable exceptions are discussed at Meta:Fair use.
- Dedicated attack pages
- Information about non-Wikimedia wikis.