Jump to content

Fundraising 2011/Jimmy Letter 003/si

From Meta, a Wikimedia project coordination wiki
Translation instructions
  • For pages marked "Missing" or "In progress", click the page title and start translating. When you are done, click "edit status" and change the status to proofreading.
  • For pages marked "Needs updating", compare the page to the source page and update the translation accordingly. When you are done, click "edit status" and change the status to proofreading.
  • It is important to have someone else proofread the translated page! If you have proofread a page and it is ready for publication, click "edit status" and change that page's status to ready.
  • If you are changing something that has already been published, change its status back to ready for it to be published again.

If you have any questions or feedback regarding the translation process, please post them here. Translation FAQ

මිලියනයකට අධික සර්වරයන් වෙත ගුගල් සමාගම ලඟා වෙන්නට ඇති. යාහූ සමාගම සතුව 13,000 කට අධික සේවක මඩුල්ලක් ඇති. අපි සතුව ඇත්තේ සර්වර 679 ක් සහ 95 ක සේවක මඩුල්ලකි.

විකිපීඩියාව සහ එහි සහෝදරයින් යනු ලෝකයේ #5 වැනි ජනප්‍රියතම වෙබ් අඩවිය වන අතර එය බිලියනයකට අධික පිටු නැරඹුම් සමඟ - සෑම මසකම මිලියන 470 ක ජනතාවකට සේවය කරයි.

වානිජ්‍යද යහපත්ය. දැන්වීම්කරණයද අයහපත් නොවේ. නමුත් ඒවා විකිපීඩියාවට අයිති නැත.

SITENAME යනු විශේෂ දෙයකි. එය පුස්තකාලයක් හෝ මහජන උද්‍යානයක් වැනිය. එය මනස සඳහා දේවස්ථානයක් වැනිය. එය අපි සැමටම සිතිය හැකි, ඉගෙන ගත හැකි, එකිනෙකා අතර අපගේ දැනුම හුවමාරු කර ගත හැකි ස්ථානයකි.

මා විසින් විකිපීඩියාව අරඹන විට, දැන්වීම්කරණ බැනරයන් සමඟින් මට එය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න තිබුනා, නමුත් මට සිතුනා වෙනස් අන්දමේ දෙයක් සිදු කරන්න . අපි විසින් අවුරුදු ගණනක් තිස්සේ එය සිහින්ව සහ තදව තබා ගන්න ගොඩක් වෙහෙසුනෙමු. අපි අපේ මෙහෙයුම ඉටු කරන අතර, අනෙක් අය වෙත නාස්තිය මුදා හරිනවා.

සෑමදෙනෙක්ම මෙය කියවා $5 ක පරිත්‍යාගය කරනවා නම්, අපිට මෙම පුණ්‍යාධාරය අවුරුද්දකට එක දවසක් කල හැක. හැමදෙනාටම පරිත්‍යාගය සිදු කිරීමට නොහැකි වුවත්, එක් එක් වර්ෂයකට ප්‍රමාණවත් තරම් ජනතාව මෙය සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම වසරේදී, කරුණාකර $5, $20, $50 හෝ විකිමාධ්‍ය ව්‍යාපෘති ආරක්ෂා කිරීම සහ නොනවත්වා පවත්වාගැනීම තකා පරිත්‍යාගයක් සිදු කරන්න.

ස්තුතියි,

ජිමී වේල්ස්
විකිපීඩියා නිර්මාතෘ